ඩුබායි ගිහින් ආපු තරුණයෙකු මංකිපොක්ස් ආසාදනය වී මියයයි

Posted on 534 views

මෙලෙස මියගොස් ඇත්තේ කේරළ ප්‍රාන්තයේ පදිංචි තරුණයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම තරුණා පසුගිය සෙනසුරාදා මියගොස් ඇත්තේ මංකිපොක්ස් වැළඳීම හේතුවෙනි.

මෙය අප්‍රිකාවෙන් බැහැරව වාර්තා වූ සිව්වන මංකිපොක්ස් මරණයද වේ.

මෙම තරුණයා දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කර පැමිණි අයෙකු බවට තහවුරු කරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 8 =