තවත් පොහොට්ටු ලොක්කන් පිරිසකට ඇමතිකම්….

Posted on 251 views

ඉදිරියේදී සිදුකරන කැබිනට් සංශෝධනය දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව තිබේ.

ජෙන්ස්ටන් ප‍්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරැන් අතරින් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර හිමිවීමට නියමිතය.

එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු වජිර අබේවර්ධන මහතාට ද අමාත්‍ය ධුරයක් හිමි වනු ඇති බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 6 =