ඉදිරියේදී සිදුකරන කැබිනට් සංශෝධනය දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව තිබේ. ජෙන්ස්ටන් ප‍්‍රනාන්දු, […]
RateGossip.Net
තෙල් පෝලිමේ වංචා කරන අයට වෙන්නේ මේකයි
ඉන්ධන පිරවුම්හල් වලදී කලහකාරී නිසා සිරෙන පුද්ගලයන් සහ වංචනික ලෙස කටයුතු වන පුද්ගලයන්ගේ QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට තීරණය කර […]
ගෑස් මිල අඩු කරයි
පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් ඉදිරියේ දී ගෑස් මිල අඩුකරන බව ලිටෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි. […]
ඩුබායි ගිහින් ආපු තරුණයෙකු මංකිපොක්ස් ආසාදනය වී මියයයි
මෙලෙස මියගොස් ඇත්තේ කේරළ ප්‍රාන්තයේ පදිංචි තරුණයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම තරුණා පසුගිය සෙනසුරාදා මියගොස් ඇත්තේ මංකිපොක්ස් වැළඳීම […]
ඉන්ධන මිල අද රාත්‍රීයේ පහළ යයි?
සති 02 කට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි. සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල […]
ගාලුමුවදොර වෙරෙළ තීරයේ තවත් නාඳුනන සිරුරක්
තවත් නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරෙළ තීරයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සියාගත් මළ සිරුර වයස අවුරුදු 40ක් පමණ […]
මේ දේ නැතිනම් ඉන්ධනත් නෑ
සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම අද (1) ආරම්භ කරන බව විදුලිබල හා […]
මෙරට ඉන්ධන මිල සැලකිය යුතු අඩුවීමක්….?
ඉන්ධන මිල ඉක්මනින්ම පහත දැනෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා අාරංචි මාර්ග සඳහන් කරයි. ලීටරයක් රුපියල් 50 ත් 100 […]
අද තෙල් ලබා ගත හැකි ස්ථාන මෙන්න
අද දින බස්නාහිර පළාත තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ. […]
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගැන පැතිරෙන කතාවලට ඇත්ත මෙන්න
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍යයක් බව ජැක්සන්ගේ දියණිය පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ […]