රටම යළි කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

Posted on 206 views

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කරන ලද අද (29) දිනයේ වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 05කි.

මේ අතර අද දිනයේ වාර්තා කළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 143ක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 1 =