අගෝස්තු පාසැල් නිවාඩුව අවලංගුයි..

Posted on 138 views

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙවර අගෝස්තු මාසයේදී නිවාඩු ලබා නොදීමට රජය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ නොවැම්බර් මස අවසානය දක්වා පාසල් අඛණ්ඩව පැවැත්වෙන බවයි.

දැනට ක්‍රියාත්මක සතියකට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ ක්‍රමවේදය නුදුරේදී ම ඉවත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one − 1 =