onmaxdt.com login

සනත් නිශාන්ත මාධ්‍ය සාකච්ඡාවක් මැද පිස්තෝලයක් අදී…

Posted on 525 views

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්තර්ජාල නාළිකාවක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී පිස්තෝලයක් ඉනේ රදවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුමාරු වෙමින් ඇත.

ඔහු මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලැබුණු ගිනි අවියක් බව ඔහු එම සාකච්චාවේදී පැවසීය.

සුදත්ත තිලකසිරි සමග පැවති සාකච්ඡාවක මෙම දර්ශණය දැකිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =