ෂාෆ්ටර් ඝාතන අභිරහස හෙලිවෙයි..

Posted on 1,223 views

අභිරහස් ලෙස මරණයට ලක් වූ ‍ප‍්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් සහිත රස පරීක්ෂක වාර්තාවක් අධිකරණයට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ෂාෆ්ටර් මහතාගේ මරණය ගැන මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙම රස පරීක්ෂක වාර්තාව තුළ ඇතුළත් වන බව පැවසෙයි.

මෙම වාර්තාවක් සමඟ එකී මරණයට අදාළ අබිරහස පූර්ණ වශයෙන් හෙළිදරව් කෙරෙනු ඇති අතර එය පරීක්ෂණ අංශ අනුමාන නොකල සිදුවීමක් විය හැකි බවද දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − two =