ගෑස් රුපියල් 800 කින් මිල ඉහලට…

Posted on 317 views

කිලෝග්‍රෑම් 12.5 ලිත්‍රො ගෑස් සිලින්ඩරයක් රුපියල් 700-800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සමගම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 200-300 ත් අතර මුදලකින්ද කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 100 කට ආසන්න ප‍්‍රමාණයකින් මිල ඉහළ යනු ඇති බව ලිත්‍රො ගෑස් ආරංචි මාර්ග කියයි.

ලබන 5 වැනිදා සිට මෙම මිල වැඩිකිරීම ක‍්‍රියාත්මක වනු ඇතැයිද වාර්තා වෙයි.

– lankacnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − one =