මීළග ජනාධිපතිවරණයට මං තරග කරනවා…

Posted on 117 views

මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් ව ජය ගත හැකි යැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

තම පාලන සමයේ පාස්කු දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − two =