භාණ්ඩාගාරයෙන් සුබ පණිවුඩයක්..

Posted on 112 views

රාජ්‍ය සේවකයන් සියලු දෙනාගේ වැටුප් අද දිනය ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ඒ අනුව විධායක සහ විධායක නොවන ශ්‍රේණි වල සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප අද දිනයේ බැංකුවද වෙත මුදා හැර ඇති බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මීට පෙර රජය සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම අර්බුදයක් බවට පත්වී ඇති නිසා විධායක හා විධායක නොවන ශ්‍රේණි වශයෙන්ම අවස්ථා දෙකක දී වැටුප් ගෙවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =