නව රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම හෙට උදෑසන සිදුකිරීමට නියමිත බවය.
එහිදී නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න පිරිසක් දිවුරුම් දීමට නියමිත බවටද තොරතුරු වාර්තා වෙයි.