menaka peiris wedding

කාටත් නොකියා හොර රහසේම බැඳපු ජනප්‍රිය නිළි මේනකා පීරිස්ගේ මංගල ඡායාරූප මෙන්න..

Posted on 259 views

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු මේනකා පීරිස්ව ඔබට මතක ඇති. කාලයක් නිහඬව සිටි ඇය නැවතත් අපිට දකින්න ලැබෙනවා.

මේනකා දැන් අවුරුද්දක් වයස පුංචි පුතෙක්ගේ මවක්.

මේනකාගේ මංගල ඡායාරූප ඇගේ රූපලාවන්‍ය ශිල්පියා පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 2 =