දිනේෂ් ඉවතට..? නව අගමැතිවරයෙක්..?

Posted on 912 views

වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගැනීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ විය.

විපක්‍ෂයේ ස්වාදීනව කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේය.

2023 අයවැය ඉදිරිපත් කිරීමට පෙර නව අගමැතිවරයෙක් පත් කිරීම සදහා ආණ්ඩු කිරීම සූදානමක් ඇති බවද පැවසූ ඔහු ඒ සඳහා විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන්ද සහාය ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =