කුණු කාණුවක සිරවූ සිසුවෙකු මිය යයි…

Posted on 425 views

කුරුණෑගල ප්‍රදේශයේ අප ජලය ගලාබසින කාණුවක සිරවි සිටි සිසුවෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

කාණුවේ සිරවූ දරුවා පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව බේරා ගෙන රෝහල් ගත කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =