ගෝටාභය කටුනායකට.. පිලිගන්න මැති ඇමති විශාල පිරිසක්..

Posted on 103 views

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ හෝ හෙට අලුයම කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පිලි ගැනීම සදහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපලට යනු ඇති බවද වාර්තා වල දැක්වේ.

ගුවන්තොටුපල හා ඒ ආසන්න ප්‍රදේශවල මේවන විටත් විශේෂ ආරක්ෂාවක් යොදා ඇත.

කොළඹ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වන විට රජය විසින් සූදානම් කර ඇති බව ද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 15 =