තවත් කොවිඩ් -19 මරණ 05ක් සිදුව ඇති බව ඊයේ (28) තහවුරු කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.