අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

Posted on 168 views

අද දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුවක් මේ වන විට සමාජජලා වෙබ් අඩවි වල සංසරණය වෙමින් තිබේ.

ඒ අනුව, පිරවුම්හල් 208කට ඔක්ටේන් 92 වර්ගයේ නිකුත් කිරීමට නියමිත ඇති අතර, පිවුම්හල් 281කට ඩීසල් බෙදාහැරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

එම පිරවුම්හල් මෙසේයි.






Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − fifteen =