තෙල් මිල ගැන රජය ගත් තීරණය

Posted on 1,702 views

ඉන්ධන මිල සංශෝධනය වනවා ද නැද්ද?

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබේ.

කෙසේවෙතත් සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =