මිල සූත‍්‍ර දවස අදයි.. ඉන්ධන මිල අද පහලට…

Posted on 932 views

මිල සූත‍්‍රයකට අනුව දෙසතියකට වරක් සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදුකිරීමට නියමිතය.

රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ අද දිනයේ ඉන්ධන මිල යම් අඩුවීමක් සිදුවිය හැකි බවයි.

ලෝක වෙළෙඳ පොළේ මෑත කාලයේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =