මාසෙන් මාසෙට ගෑස් මිල වෙනස් වෙයි

Posted on 337 views

ගෘහස්ථ ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

එකී මිල සුත්‍රය මත පදනම්ව සෑම මසකම 05 වනදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − four =