මෝටර් රථය පසාරු කරගෙන ගිය පයිප්පය

Posted on 377 views

ඉන්ධන පෝලිමක නවතා තැබූ මෝටර් රථයක් තුළට ඒ අසල ඉදි කරමින් තිබූ ගොඩනැගිල්ලකින් ජී.අයි.පයිප්ප බටයක් වැටී අලාබ හානි සිදුව තිබේ.

කොළඹ පුරහලේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසල මෙම සිදුවීම සිදුව ඇත.

එම පයිප්ප බටය මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව සිදුරු කරගෙන මෝටර් රථය තුලට වැටී ඇති අතර එම අවස්ථාවේ දී මෝටර් රථයේ රියැදුරු ද වාහනය තුළ සිට ඇති බව වාර්තා වේ.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − eleven =