අද ඉන්ධන එන පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

Posted on 314 views

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. පද්ධතිය හරහා පසුගිය සතියේ රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,246 කදී වාහන ලක්‍ෂ 43 කට ඉන්ධන ලීටර 36,599,301 ක් ලබාදී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජාතික ඉන්ධන බලපත්‍රයට පසුගිය සතිය අවසන් වන විට ලක්‍ෂ 55 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝ 107 ක සාමාන්‍ය කෝටාව ඉක්මවා ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර අද (09) සිට ලබන 14වනදා දක්වා බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

No photo description available.
No photo description available.
No photo description available.
May be an image of text that says 'A/CNo DEALER NAME 100367 ENTERPRISE DMMSIRIWARDHANA WEST TOWN/CITY INGIRIYA ITTAPANA AUG 11 THU K.A.A.J.R.KURUPPU 100392 K.A.S.B.SIRIWARDENE Gampaha Gampaha 14 JAELA- DANDUGAMA KADAWATA KADAWATHA KADUWELA KRSIRIWARDENA Gampaha Gampaha ENTERPRISES ENTERPRISES KERAGALA PJAYASURIYA PPATHIRATHNA LW KALUBOWILA NORTH KANDANA KANDANA- NAGODA ENTERPRISES ENTERPRISES KATUNAYAKE KATUWELLAGAMA JUNCTION 100493 AUGFSPETROLEUM (PVT) KIRINDIWELA ENTERPRISES Gampaha KOSWATTA KOTADENIYAWA KADUWELA GUNAWARDHANA HENRY KOTTE KOTUGODA MABIMA MADAPATHA M.H.W.&R.L.FERNANDO Gampaha 100585 CARE MAHARAGAMA MARADAGAHAMULLA MARANDAGAHAMULLA MATUGAMA MEEGODA CARBONS MS. Gampaha CHEMICALS NKBTDJAYASINGHE N.S.N.ENTERPRISES MINUWANGODA MIRISWATTE- MUDUNGODA MORAGAHAHENA ORIYANTAL INTERNATIONAL 103518 JEEWANTHI PCKGALLAGE 103666 KITHRA DAMAYANTHI 196 103670 PM WIMALASIR MORATUWA- EGODAUYANA MORONTUDUWA MUDUNGODA MULLERIYAWA- NEW TOWN Gampaha Gampaha Gampaha'
May be an image of text
No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 15 =