අරගලයෙන් පසු සනත්ට තනතුරක්…

Posted on 201 views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති වරයෙක් ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර ඇත.

සනත් ජයසූරිය මහතා ආසන්න දිනවල ගාලුමෝදර අරගලය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර සිය සමාජ ජාල ගිණුම් මගින් රටේ පාලනය දැඩිව විවේචනය කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =