උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

Posted on 506 views

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 15 වැනි දා – 30 වැනි දා අතර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ප්‍රතිඵල සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බව ඔහු සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 6 =