මුල්ලේරියාව හන්දියේ දී දේශපාලඥයෙකුට වෙඩි තබා ඝාතනය කරයි….

Posted on 363 views

කොටිකාවත්ත මුල්ලේරියාව හන්දියේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී වරයෙක් වන අතර ඔහු එම සභාවේ හිටපු සභාපතිවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 15 =