තිදෙනෙකු සැඩ පහරට හසුවූ ඛේදවාචකය කැමරාවේ

Posted on 675 views

අධික වර්ෂාවත් සමඟ එක්වරම වැඩි වූ සැඩ ජල පහරකට හසුව තිදෙනෙකු ගසාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.

එම සිදුවීම නාවලපිටිය ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් බවට වැඩිදුර තොරතුරු වාර්තා විය.

අතුරුදන්වූවන් සොයා මේ වනවිට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එම වීඩියෝව පහළින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 1 =