නව හිස් ගෑස් සිලින්ඩරයක මිල මෙන්න

Posted on 2,267 views

නව හිස් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේ දී තැන්පතු මිල ගණන් ලිට්‍රෝ සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

එම මිල ගණන් පහත දැක්වේ.

2.5Kg – 7000/=
5Kg – 11 000/=
12.5Kg – 14 000/=
37.5Kg – 35 000/=

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − one =