ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

Posted on 1,592 views

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇත.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 දක්වා පහත යයි.

සෙසු ඉන්ධන වර්ගවල මිල එම මිල මට්ටමේම පවතී.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් – 450
ඔක්ටෙන් 95 පෙට‍්‍රල් – 540
සුපර් ඩීසල් – 510
භූමිතෙල් – 87

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 4 =