ගාලුමුවදොර වෙරෙළ තීරයේ තවත් නාඳුනන සිරුරක්

Posted on 282 views

තවත් නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරෙළ තීරයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සියාගත් මළ සිරුර වයස අවුරුදු 40ක් පමණ වෙතැයි අයෙකුගේ බවටයි සැකපළ කරන්නේ.

මේ අතර මීට දින කිහිපයකට පෙරත් තරුණයෙකුගේ මළ සිරුරක් ගාලුමුවදොර වෙරෙළ තීරයේ තිබී සොයා ගැනුණා.

පසුව අනාවරණය වුණේ එලෙස සොයාගත් මළ සිරුර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + fourteen =