සර්වපාක්‍ෂික ආණ්ඩුවේ ඇමති ධුර 70ක්…

Posted on 213 views

ඉදිරියේදී දී කිරීමට යෝජනා වී ඇති සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව තිහක් සහ රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 40 ක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

එහිදී සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද ඇමැතිකම් ලබා දෙනු ඇති අතර සුළු පක්ෂ නායකයන්ට ද කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට තීරණය කර තිබේ.

එසේ පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇමති වැටුප ලබා නොදී මන්ත්‍රී වැටුප් පමණක් ලබා දීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 4 =