සියල්ලන් භීතියට පත් කරමින්, ගෝල්ෆේස් වෙරළ තීරයට ගසාගෙන ආ නාඳුනන මළසිරුර කාගෙද ?

Posted on 1,290 views

ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම සිරුර සොයාගෙන ඇති බවයි.

මේවන විට කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + fifteen =