ඉන්ධන පෝලිමේ දී පාලනයෙන් ගිලිහුණු මෝටර් රථය

Posted on 333 views

ඉන්ධන පෝලිමක ඉදිරියට ඇදෙමින් තිබූ රථ පෙළක් අතරින් එක් මෝටර් රථයක් එකවරම වේගයෙන් ඉදිරියට ධාවනය වී අනතුරක් සිදුවී තිබේ.

පිළියන්දල පුවක්ගස් හන්දිය IOC ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි මෝටර් රථයක් එලෙස වේගයෙන් ඉදිරියට ධාවනය වී තිබුණේ රියදුරට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙනි.

අදාළ මෝටර් රථයේ තිරිංග වෙනුවට ඇක්සලරේටරය පෑගීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව රථයේ රියදුරු පවසා තිබේ.

අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + eight =